පාදසටහන
a සහෝදරි මොගූ ප්‍රංශයට ඇවිල්ලා නැවත පස්වෙනි වතාවටත් ටෝගෝවලට ගියා. ඇය එහි 2003 ඔක්තොබර් 6 සිට 2004 පෙබරවාරි 6 දක්වා කාලය ගත කළා. ඇය දැන් මුහුණ දෙන බරපතළ අසනීප තත්වය නිසා ඒ ගමන, මේ පිළිවෙළේ ටෝගෝවලට යන්න ලැබුණ අවසාන වතාව විය හැකියි. කොහොමවුණත් දිගටම යෙහෝවාට සේවය කිරීමේ ඇගේ දැඩි ආශාව තවමත් පවතිනවා.