පාදසටහන
b මෙම බහු භාෂා බයිබලය මුලින්ම ප්‍රකාශයට පත් කළේ 1517දීයි. එහි හෙබ්‍රෙව්, ග්‍රීක හා ලතින් භාෂා ඇතුළත් වූ අතර සමහර කොටස් ඇරමයික භාෂාවෙන්ද තිබුණා. වැඩි විස්තර සඳහා 2004 අප්‍රියෙල් 15දා මුරටැඹ කලාපයේ 28-31 දක්වා පිටුවල පළවු “පරිවර්තනයට රුකුල් දුන් අතිවිශේෂ මෙවලක් වූ කොම්ප්ලුටෙන්සියන් පොලිග්ලොට් බයිබලය” නමැති මාතෘකාවෙන් යුත් ලිපිය බලන්න.