පාදසටහන
a බයිබලය මුලින්ම ලියැවුණු භාෂාව අධ්‍යයනය කිරීමට මෙම යුදෙව්වන් විශාල පිටුවහලක් වුණා. වර්ෂ 1506දී රොයික්ලන්, හෙබ්‍රෙව් ව්‍යාකරණ සම්බන්ධ පොතක් පළ කළා. එමෙන්ම ඉරාස්මස්, ක්‍රිස්තියානි ග්‍රීක ලියවිලි සම්බන්ධව ග්‍රීක භාෂාවෙන් පොතක් 1516දී ප්‍රකාශයට පත් කළා.