පාදසටහන
a ඒ කාලයේ දෙවිගේ සෙනඟ සැබෑ නමස්කාරය සඳහා රැස් වූ ස්ථානය බයිබලයේ හඳුන්වන්නේ යෙහෝවාගේ “මාළිගාව” කියායි. නමුත් කාලයේදී ගිවිසුම් පෙට්ටිය තිබුණේ මණ්ඩපයෙයි. මෙහිදී යෙහෝවා දෙවිගේ මාලිගාව කියා හැඳින්වූයේ එම මණ්ඩපයයි. යෙහෝවා දෙවිට මුලින්ම මාලිගාවක් තැනුවේ සාලමොන් රජුගේ කාලයේදීයි.—1 සාමුවෙල් 1:9; 2 සාමුවෙල් 7:2, 6; 1 රාජාවලිය 7:51; 8:3, 4.