පාදසටහන
a ග්‍රීක ජාතිකයන් අධ්‍යාපනය මහත් ඉහළින් සැලකුවා. තිමෝතිගේ සමකාලීනයෙක් වූ ප්ලූටාක් මෙවැනි දෙයක් වාර්තා කළා. “හැම අතින්ම යහපත් ජීවිතයක් ගත කිරීමට රහස නම් හොඳ අධ්‍යාපනයක් ලබාගැනීමයි. මගේ මතයට අනුව යමෙක් ශිෂ්ටසම්පන්න වන්නේත් සතුට අද්දකින්නේත් ඒ තුළිනුයි. වෙනත් දේවලින් යම් වාසි ප්‍රයෝජන ලබාගන්න හැකි වුණත් ඒවා එතරම් වටිනාකමක් නැති තාවකාලික ඒවායි. ඒ නිසා ඒවාට වැඩි අවධානයක් යොමු කිරීමට නොවටී. අනෙකුත් ඒවා එතරම් වැදගත් දේවල් නොවෙයි.”—Moralia I, “The Education of Children.”