පාදසටහන
a ඒ කාලයේ මේ රටේ නැඟෙනහිර පැත්ත කොටස් දෙකකට බෙදී තිබුණා. එහි දකුණු කොටස පැපුවා ලෙසත් උතුරු කොටස නිව් ගිනියා ලෙසත් හැඳින්වූවා. අද දින එම රටේ බටහිර කොටස ඉන්දුනීසියාවටත් නැඟෙනහිර කොටස පැපුවා නිව් ගිනියාවටත් අයත්ව පවතිනවා.