පාදසටහන
a ඔවන් ගිංග්‍රිච් නමැති මහාචාර්යවරයා පවසන ආකාරයට මිනිසා තුළ දකින්න තිබෙන පරාර්ථකාමිත්වය පැහැදිලි කිරීමට පරිණාමවාදයට නොහැකියි. සමහරවිට මේ පරාර්ථකාමිත්වය අප තුළ දක්නට ලැබෙන්නේ මිනිසුන් වන අපට දෙවිගෙන් ලද හෘදය සාක්ෂියේ ප්‍රතිඵලයක් නිසා විය හැකියි.