ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a ස්වාමීන්ගේ යාච්ඤාවේ ඇතුළත් දෙවිගේ නාමයට ගෞරව වේවා යන අදහස කාඩිෂ් නම් යාච්ඤාව තුළත් දක්නට තිබෙනවා. එම යාච්ඤාව යේසුස්ගේ කාලෙට කලින් තිබූ එකක්ද නැත්නම් ඔහුගේ කාලෙම තිබුණු එකක්ද යන්න ගැන යම් වාද විවාදයන් පවතිනවා. ඒ වුණත් ස්වාමීන්ගේ යාච්ඤාවේ තිබූ සමහර කරුණු එම යාච්ඤාවෙත් තිබීම ගැන අප පුදුම විය යුතු නැහැ. ඊට හේතුව යේසුස් ඉගැන්වූ යාච්ඤාවට ඇතුළත්ව තිබූ හැම කරුණක්ම යුදෙව්වන් කියෙවූ ලියවිලි මත පදනම්ව තිබීමයි. මේ අනුව යේසුස් යාච්ඤා කරන්න කියා උනන්දු කළේ යුදෙව්වන් කලින් සිටම යාච්ඤා කළ යුතුව තිබූ දෙයක් ගැනයි.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න