ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a “පැමිණ සිටීම” යන යෙදුම සමහර බයිබල් පරිවර්තනවල වැරදියට දක්වා තිබෙන්නේ “ඊම,” “නැවත පැමිණීම” සහ “පුනරාගමනය” ලෙසයි. මේ සෑම යෙදුමකින්ම ඇඟවෙන්නේ කෙටි කාලයකින් සිදු වන දෙයක්. නමුත් යේසුස් තමාගේ පැමිණ සිටීම නෝවාගේ දවස්වල සිදු වූ ජලගැල්මට එනම් යම් සිද්ධියකට පමණක් සමාන කළේ නැහැ. ඒ වෙනුවට ඔහු පැවසුවේ තමාගේ පැමිණ සිටීම ‘නෝවාගේ දවස්වලට’ සමාන බවයි. විශේෂ දේවල් සිදු වන යම් කාල පරිච්ඡේදයක් එයින් අදහස් වෙනවා. යේසුස් පැමිණ සිටින කාලය තුළ මිනිසුන්ට විනිශ්චය පිළිබඳව අනතුරු ඇඟෙව්වත් නෝවාගේ දවස්වල මෙන් ඔවුන් දෛනික වැඩ කටයුතුවල ඇලී සිටින නිසා එය ගණන් ගන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න