පාදසටහන a මෙහි අවට පාඨවලින් පැහැදිලි වන්නේ යාකොබ් මූලිකවම අමතමින් සිටියේ සභාවේ ‘ගුරුවරුන්ව’ හෝ වැඩිමහල්ලන්ව බවයි. (යාකො. 3:1) වැඩිමහල්ලන් දෙවිගේ ප්‍රඥාව විදහාපෙන්වීම සම්බන්ධයෙන් ආදර්ශවත් විය යුතුයි. නමුත් යාකොබ්ගේ උපදෙස්වලින් ප්‍රයෝජන ලබන්න අප හැමෝටම පුළුවන්.