පාදසටහන
a කෙනෙක් කෑදරද නැද්ද කියා තීරණය වන්නේ ඔහුගේ ශරීර ප්‍රමාණය අනුව නොවෙයි. සාමාන්‍ය ශරීරයක් හෝ කෙට්ටු ශරීරයක් තිබෙන කෙනෙක් පවා කෑදර පුද්ගලයෙක් විය හැකියි. නමුත් සෑම තරබාරු කෙනෙක්ම කෑදර පුද්ගලයන් නොවෙයි. තරබාරු වීමට හේතුව අසනීපයක් හෝ පරම්පරාවෙන් එන ගති ලක්ෂණ විය හැකියි. මෙහි ඇති වැදගත් කරුණ වන්නේ කෙනෙක් කෙට්ටු වුණත් මහත වුණත් ඔහු කෑදර පුද්ගලයෙක්ද නැද්ද කියා තීරණය වන්නේ ඔහු කෑමට දක්වන ලොල්කම අනුවයි.—වර්ෂ 2004 නොවැම්බර්, 1 මුරටැඹ කලාපයේ පළ වූ “පාඨකයන්ගෙන් ප්‍රශ්න” යන ලිපිය බලන්න.