ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a මරියා එලිසබෙත්ව හමුවීමට ගිය ගමන සහ යෝසෙප් සමඟ බෙත්ලෙහෙමට යන ගමන අතර ඇති වෙනස සලකා බලන්න. ලූක් 1:39හි සඳහන් වෙන්නේ “මරියා නැඟිට, කඳුකරයේ පිහිටි, යූදාහි නුවරකට ඉක්මනින්ම ගොස්” එලිසබෙත්ව මුණගැසුණා කියායි. ඒ ගමන ගිය අවස්ථාවේදී මරියා යෝසෙප් සමඟ විවාහ ගිවිසගෙන සිටියත් විවාහ වී සිටියේ නැති නිසා ඇය ඒ ගමන යන්න ඇත්තේ යෝසෙප්ගේ අනුදැනුම නොමැතිව විය හැකියි. නමුත් ඔවුන් විවාහ වූ පසුව බෙත්ලෙහෙම බලා යන මේ ගමනේ සිද්ධීන් වාර්තා කර තිබෙන්නේ යෝසෙප්ව මුල් කරගෙනයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න