පාදසටහන
c එඬේරුන් තම බැටළුවන් සමඟ රාත්‍රියේ එළිමහනේ සිටීමෙන් පෙනී යන්නේ යේසුස්ගේ උපත දෙසැම්බර් මාසයේදී සිදු නොවූ බවයි. ඊට හේතුව එම මාසයේ පවතින්නේ සීත කාලගුණයක් නිසා සාමාන්‍යයෙන් එඬේරුන් තම බැටළුවන්ව නිවෙස් කිට්ටුවෙන්ම ගාල් කර තැබීමයි. මේ නිසා යේසුස්ගේ උපත සිදු වී තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ මුල්භාගයේදී කියා සිතිය හැකියි.