පාදසටහන
e “ඔහුට මොන තරම් හිංසා පීඩා කළත් ඔහු සියල්ල නිහඬව දරාගෙන සිටියේය. මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය. ලොම් කපන්නන් ඉදිරියේ සිටින බැටළුදෙනක මෙන් ඔහුද නිහඬව සිටියේය. ඔහුට සාධාරණ විනිශ්චයක් නොලබුණු නිසා ඔහුව මරණයට ගෙන යනු ලැබීය. ඔහුගේ පෙළපතේ විස්තර ගැන සොයා බලන්නේ කවුද? ඔහුගේ ජීවිතය නැති කර දැමුවේය. ඔහු පහර ලැබුවේ මාගේ සෙනඟ කළ පාප නිසාය.”