පාදසටහන
a බයිබලයේ සඳහන් ගීතා. 111 සහ ගීතා. 112වන ගීතිකා දෙක අතර සම්බන්ධයක් තිබෙනවා. එය රචනා කර ඇති ආකාරය මෙන්ම එහි අඩංගු තොරතුරු මගින්ද ඒ බව පැහැදිලියි. බයිබලයේ ගීතා. 112වන ගීතිකාවේ සඳහන් කර තිබෙන්නේ ගීතා. 111වන ගීතිකාවෙහි දක්වා තිබෙන දෙවිගේ ගුණාංග අනුකරණය කරන දේවගරුබිය ඇති කෙනෙකු ක්‍රියා කරන ආකාරය ගැනයි. ගීතාවලිය 111:3, 4 හා ගීතාවලිය 112:3, 4 යන පදවලින් ඒ බව වඩාත් පැහැදිලි වෙනවා.