ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a ආසා රජ ඉවත් කළේ බොරු නමස්කාරය සඳහා භාවිත කළ පූජනීය ස්ථාන විය හැකියි. නමුත් ඔහු විනාශ නොකළේ ජනයා, යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීමට යොදාගත් ස්ථාන විය හැකියි. ඔහුට පසු ඔහුගේ පුත් යෙහෝෂපාට්ද පූජනීය ස්ථාන විනාශ කළ බව සඳහන් වෙනවා. ඔහු එසේ කළේ ආසා රජගේ පාලනය අවසාන කාලයේදී සමහරුන් යළි ඉදි කරන ලද පූජනීය ස්ථාන විය හැකියි.—1 රාජා. 15:14; 2 ලේක. 15:17.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න