පාදසටහන
b ආබ්‍රහම්ගෙන්, ඊසාක්ගෙන් හා යාකොබ්ගෙන් පැවතෙන අයට කානාන් දේශය උරුමයක් ලෙස දෙන බවට දෙවි පොරොන්දු වී තිබුණා. ඒ නිසා තම සෙනඟ ඇතුළු ඔවුන්ගේ සම්පත් සතුරන්ගෙන් හා කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කිරීම දෙවි වෙනුවෙන් කරන විශේෂ සේවයක් ලෙස දාවිත්ට හැඟෙන්න ඇති.