පාදසටහන
c නාබල්ගේ සේවකයා නාබල් ගැන පැවසූ දෙයෙහි නියම අර්ථය “කිසි කමකට නැති කෙනෙක්” යන්නයි. සමහර බයිබල් පරිවර්තනවල එම වාක්‍යයට අමතර විස්තරයක් ඇතුළත් කර තිබෙන අතර “කිසි කෙනෙකුට සවන් නොදෙන” නාබල්ට “කතා කිරීමෙන් පලක් නැහැ” කියා ඒවායේ සඳහන් වෙනවා.