පාදසටහන
a ප්‍රේමය යන වචනය සඳහා ග්‍රීක භාෂාවෙන් වචන හතරක් යොදාගන්නවා. යහපත් ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන පෙන්වන ප්‍රේමය සඳහා අගාපේ යන වචනයද මිත්‍රයන් අතර ඇති ප්‍රේමය සඳහා ෆිලියා යන වචනයද යොදාගෙන තිබෙනවා. එමෙන්ම පවුලේ සාමාජිකයන් අතර ඇති ප්‍රේමය සඳහා ස්ටොජි යන වචනයත් ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර ඇති වන ප්‍රේමය සඳහා ඊරොස් යන වචනයත් යොදාගෙන තිබෙනවා.