පාදසටහන
a වර්ෂ 1918 සිට 1919 අතර කාලයේ ලොව ජනගහනයෙන් සියයට 20 සිට 50 දක්වා පිරිසකට ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී තිබෙනවා. ඉන් සියයට 1 සිට 10 දක්වා පිරිසක් මිය ගියා. කෙසේවෙතත් කලාතුරකින් වැලඳෙන ඉබෝලා වෛරසය නිසා සමහරවිට සියයට 90ක් පමණ රෝගීන් මිය ගොස් තිබෙනවා.