පාදසටහන
b මෙම ලිපියෙහි සාකච්ඡා කරන්නේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව වැඩක් පළක් කරගත නොහැකි තත්වයකට පත් වුණොත් ඊට සාර්ථකව මුහුණ දිය හැකි ආකාරය ගැනයි. නමුත් මේ ලිපියේ තිබෙන තොරතුරු හදිසි අනතුරකින් ආබාධිත වී සිටින හෝ මානසික අවපීඩනයෙන් පෙළෙන විවාහකයන්ටත් ප්‍රයෝජනවත්.