පාදසටහන
b බීමට ඇබ්බැහි වී සිටින අයට උපකාර කිරීමට විවිධ පුනරුත්ථාපන කඳවුරු, රෝහල් සහ වෙනත් ආයතන තිබෙනවා. ඒ කෙසේවෙතත් ඔබ තෝරාගත යුත්තේ කුමන ප්‍රතිකාර ක්‍රමයද කියා මුරටැඹ සඟරාව නිර්දේශ කරන්නේ නැහැ. එක් එක් පුද්ගලයා බයිබල් ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන එය පෞද්ගලිකව තීරණය කළ යුතුයි.