පාදසටහන
a යෙහෝවා දෙවි දුන් පොරොන්දු අතරින් ඊශ්‍රායෙල්වරුන්ට ඔවුන්ටම කියා දේශයක් ලබා දීම, (උත්පත්ති 12:7 සහ යොෂුවා 11:23 කියවන්න.) ඊජිප්තු දේශයෙන් ඔවුන්ව ගලවාගැනීම (නික්මයාම 3:8 සහ 12:29-32 කියවන්න.) සහ ඊශ්‍රායෙල්වරුන්ව රැකබලා ගැනීම සඳහන් කළ හැකියි. (නික්මයාම 16:4, 13-15 සහ ද්විතීය කතාව 8:3, 4 කියවන්න.) ඒවායේ ඉටු වීම යොෂුවා සියැසින්ම දුටුවා.