පාදසටහන b බාල් කියා හඳුන්වන්නේ කානානිවරුන් නමස්කාර කළ ප්‍රධාන දෙවියාවයි. ඔහුගේ බිරිඳ ලෙස සැලකෙන්නේ අෂ්ටොරෙත් නම් දේවතාවියයි.