පාදසටහන
b බයිබලයේ සඳහන් වෙන්නේ යෙහෝවා දෙවි හන්නාගේ ‘ගර්භය වසා තැබුවා’ කියායි. ඉන් අදහස් වෙන්නේ හන්නාට දෙවිගේ අනුමැතිය නොතිබූ බව නොවෙයි. (1 සාමුවෙල් 1:5) සමහර අවස්ථාවලදී දෙවි යම් දේවල් සිදු වීමට ඉඩහරිනවා. කොහොමවුණත් බයිබලයේ ඒ දේවල් විස්තර කර තිබෙන්නේ දෙවි විසින් කළ දේවල් හැටියටයි.