පාදසටහන
a නසරීතවරුන්ට මත්පැන් බීම සහ කොණ්ඩය කැපීම තහනම් කර තිබුණා. නසරීතවරුන් ලෙස සේවය කළ බොහෝ අය එලෙස කටයුතු කිරීමට එකඟ වූයේ යම් කාල සීමාවකට පමණයි. නමුත් සැම්සන්, සාමුවෙල් සහ මිනිසුන්ව බව්තීස්ම කළ යොහන් වැනි අය ජීවිත කාලය පුරාම නසරීතවරුන් ලෙස කටයුතු කළා.