පාදසටහන
b පොළොව දූෂ්‍ය තැනක් නිසා එහි පරිපූර්ණ දෙයකට පැවතිය නොහැකියි යන අදහස බයිබලයට පටහැනියි. ඊට හේතුව දෙවි පොළොව නිර්මාණය කළේ දූෂ්‍ය තැනක් ලෙස නොවෙයි. පොළොව නිර්මාණය කළ පසු එය “ඉතා හොඳින්” සාදා තිබුණා කියා දෙවිම පැවසුවා. (උත්පත්ති 1:31) දෙවි කුමක් කළත් එහි කිසිම අඩුවක් හෝ දෝෂයක් දකින්න නැහැ. එසේනම් පොළොව දූෂ්‍ය තැනක් බවට පත් වී තිබෙන්නේ දෙවි නිසා නොවෙයි.—ද්විතීය කතාව 32:4, 5.