ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a ඊශ්‍රායෙල්වරුන් පාස්කුව සැමරුවේ නීසාන් මස 14වෙනිදා කියා අද දින සිටින යුදෙව් ජාතිකයන් පිළිගන්නේ නැහැ. ඔවුන් එය සමරන්නේ නීසාන් මස 15වෙනි දිනයෙයි. ඔවුන් එසේ කරන්නේ පාස්කුව සමරන ලෙසට බයිබලයේ දී තිබෙන ආඥාව නීසාන් මස 15වෙනි දිනයට අදාළයි කියා ඔවුන් සිතන නිසයි. (නික්මයාම 12:6) (වර්ෂ 1990 පෙබරවාරි 15 මුරටැඹ සඟරාවේ 14වෙනි පිටුව බලන්න, සිංහලෙන් නැත.) නමුත් බයිබලයේ සඳහන් ඒ ආඥාව නිවැරදිව තේරුම්ගත් යේසුස්, පාස්කුව සැමරුවේ නීසාන් මස 14වෙනිදායි. එම දිනය නිවැරදිව ගණනය කරන ආකාරය ගැන දැනගැනීමට වර්ෂ 1977 ජූනි 15 මුරටැඹ සඟරාවේ 383 සිට 384 දක්වා පිටු බලන්න.—සිංහලෙන් නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න