පාදසටහන
d මෙහි gt ලෙස යොමු දක්වා තිබෙන්නේ මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොතටයි. පරි. යන කෙටි යෙදුමෙන් අදහස් වෙන්නේ පරිච්ඡේදය යන්නයි. පොළොව මත සිටි අවසාන දවස් කිහිපය තුළ යේසුස්ගේ ක්‍රියාකාරකම් ගැන බයිබලයේ සඳහන් තොරතුරු ඇතුළත් වගුවක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර තිබෙන “මුළු ශුද්ධ ලියවිල්ල” විශ්වාසවන්තය, ප්‍රයෝජනවත්ය යන පොතේ පාඩම් අංක 3වන කොටසේ 15 සහ 16 පිටුවල තිබෙනවා.