ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

b ලෙවී කතාව 19:18හි මෙසේ පවසනවා. “පළි නොගන්න. ඔබේ සහෝදරයා සමඟ අමනාප වී නොසිටින්න. ඔබට මෙන් ඔබේ අසල්වැසියාටද ප්‍රේම කරන්න.” එහි සඳහන් “ඔබේ සහෝදරයා” සහ “අසල්වැසියා” යන්නෙන් අදහස් කළේ යුදෙව්වන්ව පමණක් බව එදා සිටි යුදෙව් ආගමික නායකයන් තරයේම විශ්වාස කළා. ඊශ්‍රායෙල්වරුන් වෙනත් ජාතීන්ගෙන් වෙන් වී සිටිය යුතුයි කියා මෝසෙස්ට දුන් නීතියේ අණ කර තිබූ බව ඇත්තයි. කෙසේවෙතත් යුදෙව් ආගමික නායකයන් ඉගැන්නුවේ අන් සියලුම ජාතීන් ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන් බවයි. ඒ නිසා ඊශ්‍රායෙල්වරු ඔවුන්ට වෛර කළ යුතුයි කියාද ඔවුන් ඉගැන්නුවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න