ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a මෙම ඔලීව ගසෙන් ඊශ්‍රායෙල් ජාතිය නියෝජනය වෙන්නේ නැහැ. ඊශ්‍රායෙල් ජාතියේ රජ පෙළපතක් සහ පූජක පෙළපතක් තිබුණත් මුළු ජාතියම “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” වුණේ නැහැ. ඊට හේතුව රජවරුන්ට පූජකයන් ලෙස සේවය කිරීමට නීතියෙන් අවසර නොතිබූ නිසයි. එසේනම් පාවුල් ඔලීව ගස යොදාගත්තේ දෙවිගේ ඊශ්‍රායෙල් මාර්ගයෙන් “පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්” බිහි කිරීමට දෙවිගේ අරමුණ ඉටු වූ ආකාරය පැහැදිලි කිරීමටයි. ඉහත සඳහන් තොරතුරු 1983 අගෝස්තු 15 මුරටැඹ කලාපයේ 14 සිට 19 දක්වා පිටුවල පළ වූ අදහස නිවැරදි කිරීමක්. (එම සඟරාව සිංහලෙන් නැහැ.)

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න