පාදසටහන
a තෝබිත් පොත බයිබලයට අයත් පොතක් කියා සමහර අය සිතනවා. එම පොතේ තිබෙන කතන්දර පාවුල්ගේ කාලයේ බොහෝදෙනා දැන සිටි බොරු කතන්දරවලට හොඳ උදාහරණයක්. ක්‍රිස්තු පූර්ව තුන්වෙනි සියවසේදී පමණ ලියනු ලැබූ එම පොතේ බොරු විශ්වාසයන් හා අද්භූත කතන්දර බොහොමයක් අඩංගු වී තිබෙනවා. නමුත් ඒවා ලියා තිබෙන්නේ සත්‍ය කතන්දර ලෙසයි.—Insight on the Scriptures, 1වෙනි වෙළුමේ 122 පි.