පාදසටහන
a මෝසෙස් මගින් දෙවි දුන් නීතියේ සෑම දෙයක්ම අකුරටම පැවැත්වීමට බොහෝ ආගමික නායකයන් උත්සාහ කළා. නමුත් යේසුස් පොළොවට පැමිණි විට ගැලවුම්කරු ලෙස ඔහුව පිළිගන්න ඔවුන් කැමති වුණේ නැහැ. එසේ කිරීමෙන් ඔවුන් දෙවිගේ අරමුණට විරුද්ධව ක්‍රියා කළා.