පාදසටහන
a යේසුස් ඒ අවස්ථාවේදී පේතෘස් සමඟ කතා කළේ පේතෘස් ගැන නොව තමන් ගැනයි. (මතෙව් 16:13-17) සභාව ගොඩනැඟී තිබෙන්නේ යේසුස් මත කියා පසු අවස්ථාවක පේතෘස්ම ඔහුගේ ලිපියක සඳහන් කළා. (1 පේතෘස් 2:4-8) ක්‍රිස්තියානි සභාව ගොඩනඟා තිබෙන “අත්තිවාරමේ ප්‍රධාන ගල” ක්‍රිස්තුස් බව පාවුල්ද සඳහන් කළා.—එෆීස 2:20.