පාදසටහන
c හාමාන්, රජුට පොරොන්දු වූ රිදී තලෙන්ත 10,000හි වර්තමාන වටිනාකම රුපියල් බිලියන දහයකට වඩා අධිකයි. අහෂ්වේරොෂ් කියා හඳුන්වන්නේ පළමුවන තක්ෂස්තා රජුව නම් හාමාන් දුන් මුදල ඔහුට බොහෝ සේ වටිනවා. ඊට හේතුව තක්ෂස්තා රජු ග්‍රීකවරුන් සමඟ කළ යුද්ධය නිසා විශාල ධන සම්භාරයක් ඔහුට අහිමි වී තිබීමයි. සමහරවිට එය සිදු වූයේ එස්තර්ව විවාහ කරගැනීමට පෙර විය හැකියි.