පාදසටහන
a ෆ්‍රිජියේ අගනුවර වූ ගෝඩියම් නගරය හා සම්බන්ධ පැරණි ග්‍රීක කතන්දරයක් තිබෙනවා. එම නගරයේ නිර්මාතෘ, ගෝඩියස්. ඔහුගේ රථය පොල්ලක ගැටගැසූ බව එම කතන්දරයේ සඳහන් වෙනවා. ඒ සඳහා යොදාගත්තේ ඉතා සංකීර්ණ ගැටයක්. එය ලිහන්න හැකි තැනැත්තා ආසියාව ජය ගන්නා බව එහි සඳහන් වෙනවා.