පාදසටහන
b මෙහි සඳහන් වෙන්නේ තාමෝරාගේ ආයාචනයේ ස්පාඤ්ඤ පරිවර්තනයේ අදහසයි. එහි දෙවිගේ නම යාහ්වේ ලෙස යොදා තිබෙනවා. නමුත් තාමෝරා ලතින් භාෂාවෙන් පාප්වරයාට ලියූ ආයාචනයේ ඒ නම කෙසේ සඳහන් කළාද කියා ස්ථිරව පැවසිය නොහැකියි. කෙසේවෙතත් තාමෝරා එහිදී දෙවිව පදවි නාමයකින් හඳුන්වනවා වෙනුවට දෙවිව පෞද්ගලික නමින් හඳුන්වා තිබීම විශේෂ දෙයක්. ඔහු දෙවිගේ නම භාවිත කළ ආකාරය දැනගැනීමට 19වෙනි පිටුවේ ඇති “දෙවිගේ නම පරිවර්තනය කිරීම” යන කොටුව බලන්න.