පාදසටහන
a මොර්දෙකයි විසින් එස්තර්ව හදා වඩා ගත් බවත් පසුව පර්සියාවේ රජු වූ අහෂ්වේරොෂ් ඇයව තම බිසව කරගත් බවත් කලින් කලාපයක පළ වූ ලිපියෙන් අප දැනගත්තා. ඒ වගේම රජුගේ උපදේශකයෙක් වන හාමාන් මොර්දෙකයිගේ ජාතියට අයත් යුදෙව්වන්ව සමූල ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් දියත් කළ බවත් අප දැනගත්තා. තමන්ගේ සෙනඟ වෙනුවෙන් ඉදිරිපත් වී රජුට ඒ ගැන පවසන්න කියා මොර්දෙකයි, එස්තර්ගෙන් ඉල්ලා සිටියා.—2011 ඔක්තෝබර් 1 මුරටැඹ කලාපයේ පළ වූ “ඇය දෙවිගේ සෙනඟව බේරාගත්තා” යන මාතෘකාවෙන් යුත් ලිපිය බලන්න.