පාදසටහන
b යුදෙව්වන්ට ඔවුන්ගේ සතුරන්ව සම්පූර්ණයෙන්ම පරාජය කිරීම සඳහා වැඩිපුර දවසක් රජු ඔවුන්ට ලබා දුන්නා. (එස්තර් 9:12-14) යුදෙව්වන් ලැබූ ජයග්‍රහණය සිහි කිරීමට ඔවුන් අද දක්වා එම දිනය සමරනවා. ඔවුන් එම උත්සවය හඳුන්වන්නේ පූරීම් යන නමිනුයි. එම නමින් එය හඳුන්වන්නේ හාමාන් දාදු දමා එම දිනය තීරණය කළ නිසයි.