පාදසටහන
c “ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි” කියා දානියෙල් 2:44 සඳහන් වෙනවා. ‘ඒ රාජ්‍යයන්වලට’ රූපයේ සඳහන් සියලුම ලෝක අධිරාජ්‍යයන් ඇතුළත්. තවත් අනාවැකියක අවසාන කාලයේදී ‘මුළු ලොව පුරාම සිටින රජුන් සියලු බලැති දෙවිගේ මහත් දවසේ සිදු වන යුද්ධයේදී’ දෙවිට විරුද්ධව සටන් කිරීමට රැස් වෙන බව සඳහන් වෙනවා. (එළි. 16:14; 19:19-21) ඒ අනුව හර්–මගෙදොන් යුද්ධයේදී රූපයේ සඳහන් ලෝක බලයන් පමණක් නොව ලොව පුරා තිබෙන අනික් ආණ්ඩුත් විනාශ වෙනවා.