ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

b ජීවතුන්ව මෙන්ම දෙවිට විශ්වාසවන්තව සිටිමින් මිය ගිය අයවත් යෙහෝවා දෙවිට මතකයි. නායොමිගේ පුරුෂයාත් පුතුන් දෙදෙනාත් මිය ගිහින්. රූත්ට තම පුරුෂයා අහිමි වෙලා. ඒ පුරුෂයන් තිදෙනාගේ වියෝව නිසා රූත් හා නායොමි ඉන්නේ අසරණවයි. ඔවුන් තිදෙනා ජීවත්ව සිටියා නම් මේ ස්ත්‍රීන්ව ආදරෙන් රැක බලාගන්නා බවට සැකයක් නැහැ. දෙවි ඔවුන්ට කාරුණිකව සැලකීමෙන් පැහැදිලි වුණේ මිය ගිය තිදෙනාවත් දෙවිට අමතක වී නැති බවයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න