පාදසටහන
a සමහර බයිබල්වල මේ පදය පරිවර්තනය කරලා තියෙන්නේ “අනුන්ට දෙන්න” කියලයි. හැබැයි මුල් ග්‍රීක භාෂාවෙන් මේ පදය ලියද්දී පාවිච්චි කරලා තියෙන ක්‍රියා පදයෙන් අදහස් වෙන්නේ නිකම්ම දෙන්න කියන එක නෙමෙයි. දිගටම ඒක කරන්න කියන අදහස ඒ පදයේ තියෙනවා. ඒ නිසයි නව ලොව පරිවර්තනයේ “දීමට පුරුදු වන්න” කියලා දාලා තියෙන්නේ.