ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a ගර්භාෂයේ තැන්පත් කළ කලලය විකෘති නම් හෝ තැන්පත් කළ සියලු කලල වැඩෙනවා නම් තත්වය කුමක්ද? උවමනාවෙන්ම එවැනි කලලයක් විනාශ කිරීම ගබ්සා කිරීමක් හා සමානයි. මෙම IVF තාක්ෂණයේදී කලල කිහිපයක් තැන්පත් කරන නිසා දරුවන් කිහිපදෙනෙක් (දෙන්නෙක්, තුන්දෙනෙක් හෝ වැඩිදෙනෙක්) පිළිසිඳ ගැනීමට තිබෙන ඉඩකඩ වැඩියි. ඒ වගේම නොමේරූ දරු උපත් සිදු වීම හෝ මවට අභ්‍යන්තර රුධිර ගැලීමකට මුහුණ දීමට සිදු විය හැකියි. ගර්භාෂය තුළ දරුවන් කිහිපදෙනෙක් වැඩෙන විට ඉන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් ඉවත් කරන්න කියා වෛද්‍යවරුන් පවසන්න පුළුවන්. එය හිතාමතා කරන ගබ්සාවක් නිසා එය මිනී මැරීමක් හා සමානයි.—නික්. 21:22, 23; ගීතා. 139:16.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න