ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්

පාදසටහන

a “පොළොවේ දරුවන් බිහි වුණු දා පටන්” කියා යේසුස් පැවසූ විට ආදම් සහ ඒවගේ පළමු දරුවා වූ කායින්ට යොමු දක්වන්නේ නැතුව දෙවෙනි දරුවා වූ ආබෙල්ට යොමු දැක්වුවේ ඇයි? (ලූක් 11:50, 51) තම දෙමාපියන් මෙන් කායින්ද දෙවිට අකීකරු වූ බව ඔහු කළ කී දේවලින් පැහැදිලියි. ඒ නිසා නැවත ජීවනය ලබන්න හෝ පව්කාර ස්වභාවයෙන් ගැලවීම ලබන්න සුදුසු කෙනෙක් ලෙස දෙවි ඔහුව සැලකුවා කියා සිතිය නොහැකියි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න