පාදසටහන
b “දොළොස්දෙනා” කියා පවසා තිබෙන්නේ යේසුස්ගේ මුල් ගෝලයන්ටයි. යූදස් මිය ගොස් ටික දවසක් යන තුරු සිටියේ ගෝලයෝ 11දෙනෙක් පමණයි. යේසුස් පෙනී සිටි එක අවස්ථාවක තෝමස් එතැන නොසිටි නිසා බොහෝවිට සිටින්න ඇත්තේ 10දෙනායි. (යොහන් 20:24) නමුත් ඒ අයගෙන් 12දෙනාවම නියෝජනය වුණා.