පාදසටහන
a යේසුස් ඔහුගේ උපමාවල කිව්වේ ඒ කාලේදී එදිනෙදා ජීවිතේ සිදු වුණ දේවලුයි. සාමාන්‍යයෙන් යුදෙව්වන් අමුත්තන්ට සංග්‍රහ කරන එක වැදගත් දෙයක් හැටියට සැලකුවා. රොටි හැදුවෙත් පවුලේ අයට දවසට ප්‍රමාණවත් වෙන විදිහටයි. ඒ නිසා මදි වුණොත් වෙන කෙනෙක්ගෙන් ඉල්ලන එක අමුතු දෙයක් වුණේ නැහැ. ඒ වගේම මුළු පවුලම එක කාමරයක නිදාගන්න එකත් දුප්පත් පවුල්වල සාමාන්‍ය දෙයක් වුණා.