පාදසටහන
a ඒ රෝගී තත්වය හැඳින්නුවේ ඒ ගැන හොයාගත්ත වෛද්‍යවරු හතරදෙනාගේ නම්වලින්. ඒ නිසයි ඒකට ලෝරන්ස්-මූන්-බාඩේ-බීඩ්ල් සින්ඩ්‍රෝමය කියලා කියන්නේ. දැන් ඒකට සාමාන්‍යයෙන් කියන්නේ බාඩේ-බීඩ්ල් සින්ඩ්‍රෝමය කියලයි. ඒක දරුවෙකුට ඇති වෙන්නේ රෝගකාරක ජානය පියාට හා මවට තිබුණොත් විතරයි. ඒක සුව කරන්න බැහැ.