පාදසටහන
b මරණය නිසා පළමු විවාහය අවසන් වුණාම කෙනෙක්ට හැඟෙන විදිහත් දික්කසාදය නිසා විවාහය අවසන් වුණාම කෙනෙක්ට හැඟෙන විදිහත් අතර වෙනසක් තියෙනවා. ඒ මොන දේට හරි මුහුණ දීපු කෙනෙක් නැවත විවාහ වුණොත් ඒ විවාහය සාර්ථක කරගන්න මේ ලිපියේ සඳහන් මඟ පෙන්වීම් ප්‍රයෝජනවත්.