පාදසටහන
e 14වෙනි ඡේදය: මතෙව් 13:42 ගැන අපේ අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙනවා. අපි කලින් හිතුවේ ‘හැඬීම සහ දත්මිටි කෑම’ පසුගිය දශක ගණනාව පුරාම සිදු වුණා කියලයි. ‘රාජ්‍යයේ පුත්‍රයන්’ විසින් ‘දුෂ්ටයාගේ පුත්‍රයන්’ කවුද කියලා හෙළි කරපු නිසා එහෙම වුණා කියලයි අපි කලින් හිතුවේ. (මතෙ. 13:38) ඒත් ගීතාවලිය 112:10 අනුව දත්මිටි කෑම සිදු වෙන්නේ විනාශයකදියි.