පාදසටහන
f 16වෙනි ඡේදය: “ගැඹුරු අවබෝධය ඇති අය [අභිෂේක ලත් ක්‍රිස්තියානීන්] දීප්තිමත් අහස මෙන් බැබළෙන්නෝය” කියලා දානියෙල් 12:3හි සඳහන් වෙනවා. ඒ අය පොළොවේ ඉද්දී දීප්තිමත්ව බැබළෙන්නේ දේශනා සේවයේ හවුල් වීමෙනුයි. ඒත් මතෙව් 13:43 කතා කරන්නේ ඔවුන් ස්වර්ග රාජ්‍යයේ දීප්තිමත්ව බැබළෙන අවස්ථාව ගැනයි. අපි කලින් හිතුවේ ඒ පද දෙකම කතා කරන්නේ දේශනා කිරීමේ කාර්යය ගැන කියලයි.